"Now 7GB වැදගත් email for every Mobitel Customer " මට නම් මේකේ වැදගත් කමක් පේන්න නෑ.
මේ Google Apps ඔක්කොම FREE හම්බවෙද්දී ඇයි අපි (100/= joining free) + (50/=+ VAT monthly) ගෙවන්නේ??? තියෙන එකම වාසිය email account එකේ gmail.com කියන domain name එක වෙනස් වන එක විතරයි. Google Mail, Google Calender, Google Docs, Google Sites සහ Google Talks නිකං හම්බ වෙද්දී, ඇයි අපි සල්ලි දීලා මේවා ගන්න ඕන??? Dialog, TIGO කස්ටිය මේකට මොනවා කරයිද දන්නේ නෑ !!!


I had already mentioned in a blog article
http://sandunfernando.blogspot.com/2009/07/sms-alerts-from-google-calender.html, in July 2009, that we can set SMS alerts from Google Calender. Month later, Sri Lanka Telecom Mobitel announced Mobitel M3 Apps with Google on August 19, 2009.
Google website says,
Google Help ›
Google Calendar Help ›
Notifications ›
SMS ›
Cost of SMS notifications Google Calendar is a free product and Google doesn't charge you to receive notifications. Please keep in mind that if you're in the US or Canada, your mobile service provider's standard rate for receiving text messages may apply.
අපි ඉන්නේ ලංකාවේ.......