Hikka Fest එක නම් ඉවරයි, ඒත් කස්ට්ය තාම මේ ගැන කතා කරනවා, emails හෝ ගාල එනවා. Hikkaduwa Beach Festival කියන්නේ ලංකාවේ පවත්වන එකම එක බීච් සැණකෙලිය. මේ පාර නම් ගිය පාරට වඩා කස්ටිය අඩුයි කියලා ආරංචිය.
Numbers of participants in this year approximately 8000 which began on Thursday July 30, 2009 and lasted through the weekend.
Hikka included many thrilling and entertaining games and events for everyone. Tickets are priced at Rs. 2500 for a seasonal pass and Rs. 3500 for a VIP pass!!!
Hikka Videos
Clip 1 Clip2 Clip3







Hikka Fest 2008


photo courtesy by
hikkafest.com
No comments:
Post a Comment